5 ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කරයි.

2022 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර ඇත.
6 ශ්රේණියට සිසුන් බඳවා ගැනීම තීරණය වන්නේ කඩඉම් ලකුණු මගිනි.
අධ්යාපන අමාත්යාංශය පවසන්නේ සිංහල සහ දෙමළ මාධ්ය සඳහා කඩඉම් ලකුණු නිකුත් කර ඇති බවයි.

