47වැනි නීතිපති සහ ජනපති අතර හමුවක්

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

දප්පුල ද ලිවේරා මහතාගේ සේවය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන පළ කළේය.

ඔහු මෙරට 47 වන නීතිපතිවරයායි.

වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා නව නීතිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *