භානුක රාජපක්ෂගෙන් විශිෂ්ට ඉනිමක්

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගයේදී නවක ක්‍රීඩක භානුක රාජපක්ෂ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය මංගල අර්ධ ශතකය ලබාගැනීමට සමත් විය. ඔහු පන්දු 38කින් ලකුණු 77ක් රැස්කළ අතර ඊට හයේ පහර 6ක්ද අන්තර්ගත විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published.