සහරාන්ගේ බිරිදටත් කොරෝනා..

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් පොකුරේ අශ්‍රිතයන්ගෙන් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් වේ.
