සහරාන්ගේ බිරිදටත් කොරෝනා..

Share this Article

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම්​ගේ බිරිඳට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් පොකුරේ අශ්‍රිතයන්ගෙන් ඇයට කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.