කොවිඩ්

හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයත් වැසේ.

පිහි ​ඇනුමකට අදාලව තුවාල ලබා ඇතු​ළත් ක​ළ රෝගියෙකුට හදිසියේ සිදු කල PCR පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම නිසා හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මෙහිදී රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි සඳහන් ක​ළේ රෝගියාට ශල්‍යකර්මය සිදු කල කාර්‍ය්මන්ඩල නිළධාරින් හා ආශ්‍රිතයන් නිරෝධානයට ලක්කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *