සිමෙන්ති මිල අඩු කරයි.

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩු කෙරෙන අතර, ඒ අනුව රුපියල් 2750 සිට රුපියල් 2600 දක්වා පහත වැටේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *