සතිපතා ඉන්ධන කෝටාව යාවත්කාලීන කරයි.

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා දැනට පවතින ලීටර් 7 ඉන්ධන කෝටාව ලීටර් 14 දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මීළඟ ඉන්ධන මිල සංශෝධන සිදුකෙරෙන ජූනි 01 වැනිදා එහි වෙනස්කම් සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *