ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය අප්‍රේල් මාසයේදී පහතට…

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2022 අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 814.1 දක්වා 16.15% කින් අඩුවී ඇත. එපමණක් නොව, එය 2021 අප්‍රේල් මාසයට සාපේක්ෂව 0.5% ක අඩුවීමකි.

ප්‍රධාන අපනයන නිෂ්පාදනවල පෙන්නුම් කරන සෘණාත්මක ප්‍රවණතා හේතුවෙන් වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමේ ප්‍රවණතාවය තවදුරටත් පවතී. එනම්, ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *