වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කරයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවට අනුව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර ඇති අතර, ඔහු යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්ත කර ඇත.
වෛද්‍ය ෂිහාබ්දීන්ට එල්ල වී ඇති චෝදනා ඔප්පු වී නොමැති බව කමිටුව පවසයි.
