වෙඩි තැබීමකින් පාතාල නායකයෙක් ඇතුළු දෙදෙනෙකු මරුට

පාදුක්ක, තුන්නාන ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පාතාල කල්ලි සාමාජීකයෙකු වන දොන් ඉන්දික නොහොත් ‘මන්න රොෂාන්’ සහ ඔහුගේ ගෝලයෙක් බවට අනාවරණය වී ඇත.

පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක දී අදාළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සැක පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *