Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

විකිරණශීලී ද්‍රව්‍ය තිබූ නෞකාව වරායෙන් පිටතට.

විකිරණශීලී ද්‍රව්‍ය තිබූ නෞකාව වරායෙන් පිටතට.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් නෞකාවක ඇති වූ කාර්මික දේෂයක් හේතුවෙන් එය ඊයේ  රාත්‍රියේ අළුත්වැඩියාවක් සඳහා හම්බන්තොට වරායට ඇතුළු වී ඇති අතර මෙම නෞකාව අයත් සමාගමේ දේශීය නියෝජිතයා විසින් මෙම නෞකාවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය දැනුවත් කර නොමැත.  එම නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට සොයාගත් පසුව හාර්බර් මාස්ටර් විසින් ඒ පිළිබඳව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී ඇත. එම නැවේ විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු භාජන 5ක් ඇති බව නියාමන සභාව විසින් තහවුරු කර ඇති අතර, මෙම කටයුත්ත නීතියට පටහැනි බැවින් විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අද දින පෙරවරුවේ මෙම නෞකාව වහාම වරායෙන් පිටතට රැගෙන යන ලෙසට දැනුම් දී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *