වැල්ලම්පිටිය

වැල්ලම්පිටිය, මට්ටක්කුලිය ඇතුළු කොළඹ පොලිස් බලප්‍රදේශ පහකට ඇඳිරි නිතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බලප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *