රාජිත සේනාරත්න දෙසැම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

පොලිසීය මගහරිමින් සිට වෙස්වලාගෙන ඊයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුලත් වූ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට පත්වූ පසු රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය විසින් මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදී.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයගේ අපේක්ෂිත ඇප අයදුම්පත් විභාගය ගනු ලබන්නේද මේ මස 30 වන දාය.

17 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *