කොළඹ කොටුවේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ යාල්දේවි සීඝ්රගාමී දුම්රිය අද පෙරවරුවේ කැලණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් මේ හේතුවෙන් ප්රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.