මෙරටින් තවත් කොවිඩ් ආසාධිත මරණ 3ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාධනය වීම නිසා තවත් මරණ 3 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා සිටී. ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ අවුරුදු 70 ක පිරිමි පුද්ගලයකුත්, කොළඹ12 ප්‍රදේශයේ වයස අවුරුදු 74 කන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48 ක පිරිමි පුද්ගලයකුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *