මැදපෙරදිග රටවල් 3කින් ශ්‍රි ලාංකිකයන් මෙරටට…..

ඕමාන්, ඩුබායි, කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රි ලාංකිකයන් 71 දෙනෙකු විශේෂ ගුවන් යානා තුනකින් මෙරටට ගෙන්වා ඇත.
මේ අනුව ඩුබායි සිට 35 දෙනෙකුද, ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකුද, කටාර් රාජ්‍යයේ සිට 17 දෙනෙකු වශයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබේ.
මේ පිරිස PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඔවුන්ව නිරෝධානයට ලක් කර ඇත.
