“මහාවංශය” යුනෙස්කෝව විසින් ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

‘මහාවංශය’, ලොව දීර්ඝතම නොකැඩූ ඓතිහාසික වාර්තාවලින් එකක් වන අතර ශ්‍රී ලංකාවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට කාලානුක්‍රමික අනුපිළිවෙලකට ඉදිරිපත් කිරීම, යුනෙස්කෝව විසින් වචන වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *