මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් අනතුරුව එහි සිදුවූ විනාශයේ තරම දැක්වෙන ඡායාරූප නිකුත් වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම කලහකාරී සිද්ධිය හේතුවෙන් බන්ධනාගාර දේපළවලට සැලකිය යුතු හානි සිදුව ඇති බවයි.
හානි පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් මේ වන විට සිදු කරමින් පවතින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.



