පාස්කු ප්‍රහාරයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් වූ රිෂාඩ් බදියුදීන් මහතාට එම ප්‍රහාරය සහ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල කළ තීනියාවල පාලිත හිමියන් පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂ රජයෙන් බුද්ධ ශාසනයට සිදු වූ අතිමහත් සේවාව සළකා බලා කළගුණ සැලකීමක් ලෙස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී සහාය පළ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
උන්වහන්සේ සිදුකළ ප්‍රකාශයන් දෙක colombo today යූ ටියුබ් චැනලයේ මෙසේ ඉදිරිපත් කර ඇත.