පූජිත් පාස්කු ප්‍රහාරය පිළිඹද සොයන ජනාධිපති කොමිසම හමුවට

අනිවාර්ය නිවාඩු යවා ඇති, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද උදෑසන රැගෙන එනු ලැබුවේ ය. ඒ, කොමිසම කළ කැඳවීමකට අනුවයි. ඒ අනුව පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙනු ඇත. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන මාර්තු 22 වැනි දායින් අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *