Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අඩුආදායම් ලාභී ජනතාව ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමට නව කාර්යය සාධක බලකායක්

අඩුආදායම් ලාභී ජනතාව ව්‍යවසායකයින් ලෙස බලගැන්වීමට නව කාර්යය සාධක බලකායක්

විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කෙරෙන අත්දැකීම් බහුල සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවන උපාය සංවර්ධනය සඳහා කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

ඉකුත් කාල සීමාවේදී දේශීය ආර්ථික ශක්තීන් ජාත්‍යන්තර සිද්ධාන්ත තුළ නිසි ඇගයීමට ලක්වී නොමැති බවත් ග‍්‍රාමීය, වතු සහ නාගරික අඩු ආදායම් ලාභී ජනතාවගේ නිපුණතා, සුවිශේෂීතා සහ ශක්‍යතා මෙන්ම දුර්වලතා හා අභියෝග ද නිසි තක්සේරුවකට ලක්වී නොමැති කමින් ජනතාව අපේක්ෂා භංගත්වයකට පත්ව ඇති බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

නව කාර්යය සාධක බලකාය එම ගැටලූ නිරාකරණය කිරීමේ අරමුණින් ස්ථාපනය කර ඇති බවටයි වාර්තා වන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුණර්ජීවනය කර ග‍්‍රාමීය හා වතු අඩුආදායම් ලාභී ජනතාව ව්‍යවසායකයින් ලෙස දේශීය ආර්ථික බලගැන්වීමේ ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ කර ගැනීම මේ යටතේ සිදුවනු ඇති.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *