පාසල් දෙවෙනි වාරය හෙට දිනයෙන් ඇරඹේ.

රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි හෙට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. පළමු පාසල් වාරය තුළ ක්‍රියාත්මක වූ චක්‍ර ලේඛයේ සදහන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දෙවන වාරයේද අනුගමනය කරමින් හෙට දිනයේ දී පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
