නිලධාරී හිඟයෙන් පුරාවිද්‍යාව කොට උඩ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර හිඟයක් පවතින බව වාර්තාවේ.
මේ හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ බොහෝ අංශවල කටයුතු අඩපණවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.