දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ (3) පැමිණිල්ලක් කළාය.

සමඟි ජනබලවේගයෙන් දේශපාලනය කිරීම හේතුවෙන් එසේ තමන් අත්අඩංගුවට ගත් බව ඇය මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර තිබේ.

විදේශ රැකියා දෙන බව පවසා පුද්ගලයෙක්ගෙන් මුදල් ලබාගෙන වංචා කළේ යැයි සියන සිද්ධියකට දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන අඅධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *