දෙවනගල සිද්ධියට රජය අනිවාරෙන් මැදිහත් විය යුතුයි.ප්

 

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විසින් අනුශාසනා කර සිටියේ  ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය වහාම මැදිහත් වී ක්‍රියා කල යුතුබවය.

උන්වහන්සේ වැඩිදුරටත්  පෙන්වාදෙන්නේ දෙවනගල පුරාවිද්‍යා පුදබිම හා ඒ ආශ්‍රිත ඉඩම් කිසිඳු පාර්ශ්වයක් වෙත අනවසරයෙන් නතු කරගැනීමට ඉඩ ලබාදිය නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *