දුම්රිය ධාවනයෙත් සීමා

සංචරණ සීමා පැනවීමත් සමඟ පළාත් අතර දුම්රිය ධාවන කටයුතු ද අද මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවිමට තීරණය කර තිබේ.

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *