දිනක් තුළ වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද

වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේ නිකුත් කර ඇත.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 109,450ක් වේ.
අද දිනයේ ආසාදිතයින් ව සිටි 503ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 96,478ක් ය.
