තවත් ගම් දෙකක් හුදෙකලා කරයි

හිඟුරක්ගොඩ සිරිකෙත ග්රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්රාම නිලධාරි කොට්ඨාසය වහාම හුදකලා කිරීමට තීරණය කර ඇත.
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සලකා එම තීරණය ගෙන ඇති බවයි.
