Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව පිළිබඳ විවාදයක්

ඩොලර් මිලියන 2.5ක සයිබර් වංචාව පිළිබඳ විවාදයක්

ඕස්ට්‍රේලියාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ගෙවීමක් සම්බන්ධයෙන් සයිබර් අපරාධයක් හරහා සිදුවූ බව කියන වංචාව පිළිබඳ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකදී ගත් තීරණයකට අනුව, පාර්ලිමේන්තුව අගෝස්තු 4 සිට 7 දක්වා රැස්වීමට නියමිතය.

අගෝස්තු 4 වන දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිවරයාගේ වැටුප තීරණය කිරීම පිළිබඳ යෝජනාව විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ.

ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය මුදල සම්බන්ධයෙන් සයිබර් අපරාධයක් හරහා සිදුවූ බව කියන වංචාව පිළිබඳ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සිය වාර්තාව දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *