ග්දාතීන් විසින් ප්‍රතික්ෂේප කළ කොවිඩ් ආසාදිත මෘතදේහ රජයේ වියදමින් ආදාහනයට.

ග්දාතීන් විසින්ම ප්‍රතික්ෂේප කරන ලද කොවිඩ් ආසාදිත සිරුරු භාරකාර අයවලුන් නොමැති වීම හේතුවෙන් රජයේ වියදමින් සිදුකිරීමට පියවර ගෙන ඇත.

මෙලෙස භාරකාරයෙකු හෝ ග්දාතීන් වගකිම නොගන්නා සිරුරු කිහිපයක් රෝහල් හී මෘතශරීරාගාරහී ගොඩගැසීම හේතුවෙන් විශාල ගැටලුවක් මතුව තිබුනි.

නමුත් ජනාධිපති තුමන්ගේ සෘජු මැදිහත් වීම මත මෙම ගැටලුව ඉක්මනින් නිරාකරණය කර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිරිවැය උපයෝගි කර ගනිමින් මෘතදේහ ආදාහනයට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *