කොවිඩ් අවදානම නිසා දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන මෙන්න

වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටිනවා. දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව ගම්පහ, දාරලුව, බෙම්මුල්ල, මගලෙගොඩ, හීන්දෙනිය පට්ටියගොඩ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *