කොරෝනා වෛරසය ආසාදනය වූ චීන කතගේ තත්වය සාමාන්‍යයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති ප්‍රදේශ හා ගැවසුණු ස්ථාන පිළිබඳව තොරතුරු සෙවීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
