කෙටි ආහාර මිලත් ඉහළට

මේ වන විට පොල්, කහ සහ ලොකු ලූනු මිල විශාල වශයෙන් ඉහළ යෑමේ තත්වය නිසා කෙටි ආහාරවල (ෂෝට් ඊට්ස්) මිල ගණන් ඉහළ දැමීමට සිදු වී ඇති බව බේකරි හිමියෝ පවසයි.

ඔවුන් පවසන්නනේ තමන්ට වෙළෙඳපොළෙන් පොල් ගෙඩියක් මිලදී ගැනීමට සිදු වී ඇත්තේ රුපියල් 80-90 අතර මිලකට බවත්, එරමන්ම කහ කිලෝග්‍රෑමයක් රුපියල් තුන්දහසකටත්, ලොකු ලූනු කිලෝවක් රුපියල් 190 බැගින්ද වන බවත්ය.

මෙම තත්වය මත කෙටි ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව ඔවුහු වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *