Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් පිළිඹද තොරතුරු

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් පිළිඹද තොරතුරු
Technicians carry out a diagnostic test for coronavirus in a lab at the Rambam Hospital in Haifa, on March 30, 2020. Photo by Yossi Aloni/Flash90 *** Local Caption *** וירוס קורונה מעבדה בדיקות בודקים רמב"ם דגימות קופת חולים לאומית אור יהודה

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණය 541ක් වූ අතර, එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සොයා ගැණුනු බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටින්නේ.

ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන – 304ක්

ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02, කදාන – 03, මිනුවන්ගොඩ – 09.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන – 191ක්

කොළඹ (1 – 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.

සෙසු ප්‍රදේශ වලින් ආසාධිතයින් – 04ක්

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල – 01
පුත්තලම දිස්ත්‍රික්කය – දංකොටුව – 01
කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල – 01
මහනුවර දිස්ත්‍රික්කය – නාවලපිටිය – 01

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද ආසාදිතයින් 42ක් ඊයේ දිනයේ වාර්තා විය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *