අනෙකුත් පාසල් සඳහා අනුයුක්ත කර ඇති ගුරුවරුන් සඳහා 2023 මාර්තු 24 දක්වා රැඳී සිටීන ලෙසට පවසයි.

විවිධ හේතූන් මත දෙසැම්බර් 31 වනදා දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරුවරුන් ස්ථාන මාරුවීම් මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් සිදුකරන තුරු 2023 මාර්තු 24 දක්වා රැඳී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2022 පාසල් අධ්‍යයන වර්ෂය මාර්තු 24 වැනිදායින් අවසන් වේ.

දෙසැම්බර් 31 දක්වා පත්වීම් ලැබූ ගුරුවරුන්ට ලිපි නිකුත් නොකෙරේ.

ඉහත කරුණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලිපිය 2023 මාර්තු 24 දක්වා බලපැවැත්වෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *