ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙන ඉන්දීය සංචාරය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර තිබේ. දෙපිල එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය.

දසුන් ශානක එම ආකෘතීන් දෙකෙහිම නායකත්වය දරන අතර කුසල් මෙන්ඩිස් එක්දින උප නායකයා ලෙසත් වනිඳු හසරංග විස්සයි20 උප නායකයා ලෙසත් කටයුතු කරනු ඇත.

සංචිතය

දසුන් ශානක – නායක

පැතුම් නිශ්ශංක

අවිශ්ක ප්‍රනාන්දු

සධීර සමරවික්‍රම

කුසල් මෙන්ඩිස් – එක්දින තරඟ සඳහා උප නායක

භානුක රාජපක්ෂ – T20I සඳහා පමණි

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

වනිඳු හසරංග – T20I උප නායකයා

අශේන් බණ්ඩාර

මහේෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩර්සේ – එක්දින තරඟ සඳහා පමණි

චාමික කරුණාරත්න

ඩිල්ෂාන් මධුශංක

කසුන් රාජිත

නුවනිදු ප්‍රනාන්දු- එක්දින තරග සඳහා පමණයි

දුනිත් වෙල්ලාලගේ

ප්‍රමෝද් මධුෂාන්

ලහිරු කුමාර

නුවන් තුෂාර – T20I සඳහා පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *