අතුරුදන් වූ කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

ජනවාරි 18 වැනිදා සිට අතුරුදන්ව සිටින 28 හැවිරිදි කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචි ගීතාංජලී රත්නායක නැමැති කාන්තාවක බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව සොයා ගැනීමට උපකාර වන තොරතුරක් ලබා දෙන ලෙස මාවනැල්ල පොලිස් ස්ථානයේ 035- 2247222 ට හෝ මාවනැල්ල පොලිස් ස්ථානාධිපති 071- 8591418 ට අමතන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
