හාලි ඇල ප්‍රදේශයේ පාසැල් ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් ළමුන් තිදෙනෙකු බේරාගෙන ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි ළමුන් පිරිසකි. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවී තිබේ.