හොරොයින් කිලෝ 192ක්, පිස්තෝල ගිනි අවි 10ක් හා මැගසින් 19ක් සමග ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින 7ක රැඳවුම් නියෝග ලබාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. සැකකරුවන් බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ව ඊයේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීණි.
2020-01-31