හිටපු නාවික හමුදාපති ජනපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා නිලධාරින් කිහිපදෙනෙකු අද (10) ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ අනුව දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක, කොමදෝරු ආර්.පී.එස්. රණසිංහ සහ ලුතිනන් කමාන්ඩර් එච්.එම්.පී.සී. හෙට්ටිආරච්චි යන නිලධාරීන් පෙනී සිටීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *