හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ වන විට පෞද්ගලික සංචාරයක් සඳහා භූතානයේ රැඳී සිටින බව ඔහුගේ කාර්යාල ප්රකාශකයෙකු අද පැවසීය.
වික්රමසිංහ මහතා සඳුදා දිනයේ භූතානය බලා පිටත්ව ගොස් ඇති අතර, 2026 අගෝස්තු 2 වන ඉරිදා දිනයේ යළි ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බවද සඳහන් වේ.


