හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද(22) අත්සන් තබා ඇත.
ඒ අනුව මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරයට පසු මේ වනතුරු අඛණ්ඩව හදිසි නීතිය රට තුළ ක්රියාත්මක කෙරේ. අගෝස්තු 22 දක්වා හදිසි නීතිය දීර්ඝ කෙරෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
(Image – www.dailysabah.com)