සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපති රනිල්ට පිළිගන්වයි.

චාරිත්ර වාරිත්ර අනුව යමින් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් වගුව වන ‘නැකත් සීට්ටුව’ අමාත්ය විදුර වික්රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත පිළිගන්වන ලදී.

