නුවරඑලිය ජාතික තව්හිද් ජමාත් මුලස්ථානයේ ආයුධ පුහුණු ලැබූ බවට සැකපිට අත් අඩංගුවටගත් 64 දෙනා ලබන මාර්තු 24 වැනිදා දක්වා නැතතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ. සී. එම්. රිස්වාන් මහතා අද (10) නියෝග කළේය.
නුවරඑළියේ දී ජාතික තව්හීද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු ලැබූවැයි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.