සරසවි සිසුන් 22කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

අධිකරණ නියෝග කඩ කිරිමේ චෝදනාව මත අත්ඩඅංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සරසවි සිසුන් විසිදෙදෙනා මෝසමක් මගින් කර තිබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දෙනමක් ඇතුලු සරසවි සිසුන් 22 ක් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පසුගියදා විරෝධතාවයේ නිරත වුණේ අධිකරණය ලබා දී තිබු නියෝගයට පටහැනිව කටයුතුව කරමින්. එ අනුව මහජනයාට අවහිර වන ආකාරයට සත්‍යග‍්‍රහයක නිරත වීමේ චෝදනාවට මත පොලිසිය විසින් මෙ මස පළමු (01) වැනිදා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *