සයිනොෆාම් මිල දී ගැනීමට වැය වූ මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදීමට එකග වේ

සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඒ බව සඳහන් කළේය.
