සමන් රත්නප්‍රියට එජාප මන්ත්‍රී ධූරයක්

අද දින (22) තම ධූරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ පුරප්පාඩුව සඳහා වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ඒ මහතාගේ නම හෙට (23) මැතිවරණ කොමිසමට දැනුම් දීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *