අද සිට පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
කතානායකවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවය.

© 2019-2020 LKReports.com