ඉකුත් ජනාධිපතිවරණයේදී සහයෝගය දුන් අයුරින්ම මේ වන විට සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දරණ සමගි ජනබලවේගයට ඉදිරි මහ මැතිවරණයේදීද සහයෝගය ලබා ලබාදීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය තීරණය කර තිබේ. කුමාර වෙල්ගම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ සහය ලබාගැනීමට සමගි ජන බලවේගයේ නියෝජිතයින් ඉකුත්දා සාකච්ඡා පැවැත්වූ බවටත් වාර්තා වේ. කෙසේවෙතත් මේ දක්වා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මේ සම්බන්ධයෙන් සිය තීරණය ප‍්‍රකාශයට පත් කර නොමැත.
2020-03-12