රන්ජන් රාමනායක මහතා සමග ඇතිවූ දුරකතන සංවාදයක් මුල්කරගෙන පසුගිය දින වැඩ තහනමකට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් තහනම් කර තිබේ. නුගේගොඩ මහේස්ත්‍රාත් යු.කේ.පැල්පොල මහතා විසින් එම තහනම් නියෝගයක් නිකුත් කළේය. අධිකරණය වෙත මෙම ඉල්ලීම කරනු ලැබුයේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.
2020-01-09